Friday, October 21, 2011

2011-ජූලි මස 24 වැනි ඉරිදා.. ලංකාදීප ..

 

 

         පෙමක වග

                         කෙලින් කර කෙහෙ වැටිය

                තට්ටු ලෙස නොකැපුවාට,

                සිහින් කර ඇහි බැම
                නූලක් ව නොහැදුවා ට,

               අහිමි විය සෙනෙහෙ මට

               සිදාදියට ගිය පෙම්වතාගෙන්…….

                                                             - දර්ශිකා එස්.ජයකොඩි

                                                                  රත්නපුර


No comments:

Post a Comment